තම පාලනය යටතේ පවත්නා ශ‍්‍රී ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවියේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයට එරෙහිව නඩු පවරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රි මංගල සමරවීර මහතා කොළඹ ඊයේ (ජුලි 01) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරමින් චෞර රාජ්‍යයක් කරා ගමන් කරමින් සිටින බවයි.
0 comments:
Post a Comment