බලපිටිය ප්රදේශයේ දී මාදු ගගේ ධිවර කටයුතුවල නිරත වු පුද්ගලයෙකු ඔරුව ද සමග අතුරුදන් වී තිබෙනවා. දැඩි වර්ෂාවත් සමග පැමිණි තද සුළංවලින් අනතුරුව ඊයේ (ජුලි 02) පස්වරුවේ සිට ඔහු අතුරුදන්ව සිටින බවයි බලපිටිය පොලිසිය පවසන්නේ. මෙම තැනැත්තා ගල්මන්දූව ප්රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක්.
0 comments:
Post a Comment