මාස අටයි. ස්තී‍්‍ර දූෂණ 1152 යි.

Saturday, December 24, 2011

මෙම වසරේ පළමු මාස 8 තුළ ස්තී‍්‍ර දූෂණ 1152ක් පොලීසියට වාර්තා වී තිබෙනවා. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ ගත වූ වසර සැලකීමේදී ස්තී‍්‍ර දූෂණවල ක‍්‍රමික වැඩිවීමක් දක්නට ඇති බවයි. 1990 වසරේදී පොලීසියට වාර්තා වූ ස්තී‍්‍ර දූෂණ සංඛ්‍යාව 365ක්. 1995 වසරේදී එම සංඛ්‍යාව 542ක් දක්වා වැඩි වුණා. ඉකුත් වසරේදී වාර්තා වූ ස්තී‍්‍ර දූෂණ සංඛ්‍යාව 1804ක්. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum