බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනගේ සැමියා වන එඩින්බරෝ ආධිපාද පිලිප් කුමරු හදිසියේ රෝහල් ගත කෙරුණා. ස්කයි නිව්ස් වෙබ් අඩවිය පවසන්නේ 90 වන වියේ පසුවන පිලිප් කුමරු හෘදයාබාධයකට ලක්ව ඇති බවයි. රෝහල්ගත කිරීමෙන් පසු පිලිප් කුමරුට හෘද සැත්කමක් සිදු කෙරුණු බවද ස්කයි නිව්ස් වෙබ් අඩවිය පවසනවා.
මේ අතර බි‍්‍රතාන්‍ය රාජකීය පවුල මේ වන විට සිටින්නේ නත්තල උත්සවයට සූදානම් වෙමින්. නත්තල් සැමරුම් සඳහා පවුලේ සාමාජිකයන් නෝෆෝක් ප‍්‍රදේශයට ගොස් සිටිනවා.
0 comments:
Post a Comment