නයිජීරියාවේ ඊයේ (දෙසැ 25) සිදු වූ බෝම්බ පිපිරීම් 05 කින් පුද්ගලයන් 72 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒවායෙන් පිපිරීම් 03 ක් සිදුව ඇත්තේ නත්තල් දේව මෙහෙයන් අවසන් වීමෙන් පසු දේවස්ථානවලයි. පිපිරීම්වල වගකීම බාකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානය විසින් භාරගනු ලැබ තිබෙනවා.
මේ අතර එම පිපිරීම් තරයේ හෙළා දකින බවයි අමරිකාව පවසන්නේ. බි්රතාන්යය ද එම පිපිරීම් හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
0 comments:
Post a Comment