සිරියාවේ සිදුකෙරෙමින් ඇති ලේ වැගිරීම් වහාම අවසන් කරන්නැයි ශුද්ධෝත්ම 16 වන බෙනඩික් පාප් වහන්සේ ඉල්ලා සිටිනවා. සාම්ප්රදායික නත්තල් දින පණිවිඩයෙන් උන්වහන්සේ අවධාරනය කරන්නේ විපතට පත් සිරියානු වැසියන් වෙනුවෙන් සියළුදෙනාගේම කරුණාව හිමිවිය යුතු බවයි. එම සාම්ප්රදායික නත්තල් දින පණිවිඩය භාෂා 65 කින් ප්රචාරය කෙරුණා.
0 comments:
Post a Comment