ක්‍ෂීර පථයේ පිහිටි සෑම තාරුකාවක් වටාම අවම වශයෙන් එක් ග‍්‍රහලෝකයක්වත් භ‍්‍රමණය වෙමින් ඇතැයි අනුමාන කළ හැකි බව තාරකා විද්‍යාඥයන් පවසනවා. එම අනුමානය තහවුරු කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි අධ්‍යයනවලින් සොයාගෙන ඇති බවයි අමෙරිකානු තාරකා විද්‍යා සංගමයේ 219 වැනි සැසිවාරයේදී අනාවරන වුණේ. ක්‍ෂීර පථය තුළ පෘථිවිය ප‍්‍රමාණයේ ග‍්‍රහලෝක බිලියන 10ක් පමණ ඇතැයිද අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා.
0 comments:
Post a Comment