පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මාතර, බේරුවල, අලූත්ගම, බෙන්තොට, මහවෙල, නානුඔය සහ උඩුපුස්සැල්ලාව යන පොලිස් ස්ථානාධිපතිවරුන් එලෙස මාරුවීම් ලැබූ කිහිපදෙනෙක්.බලංගොඩ, පෑලියගොඩ, වීරකැටිය, හක්මන, වැලිකන්ද, ගල්කිස්ස, කතරගම, කැකිරාව සහ දික්වැල්ල යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ද මාරුවීම් ලැබ තිබෙනවා. පොලිස් සුභ සාධන අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් ආරක්ෂක කැමරා ඒකකයට මාරුකර යවා තිබෙනවා.
0 comments:
Post a Comment