ප්‍රථිපල අවුල් වුණත් A/L අත්හිටවනු බෑලු......

Saturday, January 14, 2012

උසස් පෙළ විභාගයේ දිස්ත‍්‍රික් කුසලතාවය සම්බන්ධයෙන් මතු වූ ගැටළු මුල්කර ගනිමින් විභාගය අත්හිටුවීමට හැකියාවක් නොමැති බව ජනාධිපති විමර්ශන කමිටුව පවසනවා. එහි සභාපති ධාරා විජේතිලක මහත්මිය කියාසිටියේ එවැනි ගැටළු යළි ඇති නොවීමට අවශ්‍ය නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි. විභාගය අත්හිටුවීමට කමිටුව ක‍්‍රියාකළ යුතු බවට ඇතැමුන් නගන චෝදනා ඇය ප‍්‍රතික්ෂේප කළා. කමිටුවට එවැනි බලයක් නොමැති බවයි සභාපතිනිය පෙන්වා දෙන්නේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum