තනූජා දිල්හානි ඔබ කී දෙනෙකුගේ ප‍්‍රියතම රංගන ශිල්පිනිය ද ? ප‍්‍රියතම රංගන ශිල්පිනිය නොවුණත් ඔබ බොහෝ දෙනෙක් ඇයට ප‍්‍රියකරන බව නම් සත්‍යයක්. නේත‍්‍රාංජලී, සදගිරි පව්ව හා රන්තලිය වලව්ව වැනි ටෙලිනාට්‍ය කිහිපයකම මෙන්ම වියපත් බඹරා චිත‍්‍රපටයේ ද රගපෑ ඇය පහුගිය දවස්වල නවසීලන්තෙට ගියා. ඒ ගමනේදී ඇය පෙනී සිටි ඡායාරූප කිහිපයක් තමයි මේ.
0 comments:
Post a Comment