රටපුරා රජයේ පාසල්වලින් 06 න් 01 ක් පමණ වැසී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා පවසනවා. රජයේ පාසල් ගණන 9650 ක්. ඒවායින් වැසි යාමේ තර්ජනයට ලක්ව ඇති පාසල් ගණන 1590 ක් වනවා. එම සෑම පාසලකම සිසුන්ගේ සංඛ්‍යාව 50 කට වඩා අඩු බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (ජන 24) පැවැත්වු සාකච්ඡුාවකදී ජනාධීපති ලේකම්වරයා පැවසුවේ. එම පාසල් අතහැර දැමීම නොව, ජනප‍්‍රිය පාසල් ලෙස නගා සිටුවිම ආණ්ඩුවේ වගකිම බව ද අවධාරණය කෙරුණා.
0 comments:
Post a Comment