ගාල්ල ලබුදූව සිරිධම්ම ජාතික පාසලේ විදුහල්පතිවරයාගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. ඒ, ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි. එම පාසලේ විවිධ ප‍්‍රසංගය පසුගිය 09වනදා පැවැත්වුණා. එහි රගදැක්වූ නාට්‍යයක අත්පිටපත්වල නොවූ දර්ශනයක් ඇතුලත්ව තිබීමක් එම දර්ශනයෙන් ජනාධිපතිවරයාට අපහාස කිරීමත් විදුහල්පතිවරයාට තිබූ චෝදනාවයි. විවිධ ප්‍රසංගයේ පටිගත කළ දර්ශන වලින් ඒ බව තහවුරු වී තිබෙනවා.
0 comments:
Post a Comment