කාලෙන් කාලට විවිධ විලාසිතා. නළ නිළියන්ගේ සුපිරි උපන්දින සාද මේ කාලේ සුලබ විලාසිතාවක්. බොහෝවිට එවැනි උපන්දින සාද වලට තොර ගැනෙන්නේ නම ගිය හෝටලයක්. එත් ඊට වඩා වෙනස් මගක් ගන්න රංගන ශිල්පී සුරාජ් මාපාට හිතිලා. උපන්දින සාදය පවත්වන්න ඔහු තෝරාගත්තේ ළමා නිවාසයක්. උපේක්ෂා,කිෂානි,ජනිත් ඇතුළු තවත් කලාකරුවන්ද සාදයට සහභාගී වුණා. පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයක්. ඡයාරූප අනුග‍්‍රහය gossiplanka වෙබ් අඩවියෙන්.
0 comments:
Post a Comment