ඇමති මර්වින්ට තාම මද කිපිලා නෑලු.........

Monday, January 09, 2012

දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානය නියෝජිතයින් අද මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණිග

එහිදී අමාත්‍ය මර්වින් සිල්වා  මෙසේ අදහස් පළ කළේය.

"මේක දාන්න දැන් කුමන්ත්‍රණය එළිපිට ආරංචිනේ සරත් ෆොන්සේකා කියනවා. ඔය ගොල්ලන්ගේ දාපු වොයිස් කට් එකට පස්සේ මොකක් ද කිව්වේ සරත් ෆොන්සේකා දිට්ටඨ ධම්ම වේදනීය කර්මය ඔය රොඩු ගැමුණු උන් කියුපු එකම කිව්වා. සාකච්ඡා කරලා මම කැලණියේ ප්‍රාදේශීය සභාවට මගේ ප්‍රණාමය පුද කරනවා. කියලා කවුද කියන්නේ දේශද්‍රෝහි සරත් ෆොන්‍සේකා ජාතිද්‍රෝහි සරත් ‍ෆොන්සේකා ජනාධිපතිතුමා ඇතුළු පවුලේ උදවිය මරන්න හෝටලේ පැලෑන් කරපු සරත් ෆොක්සේකාල ඉතින් මේවා ඔයගොල්ලෝ දාන්නේ නැනේ දැන් කුමන්ත්‍රණය පේනවානේ මේක කොහෙද තියෙන්නේ කියලා දැන් උගේ යුනිෆෝම් එක කොහද තියෙන්නේ  මර්වින් සිල්වා උගේ යුනි‍ෆෝම් එක තියෙද්දී බැනපු  එකෙක් මර්වින් සිල්වා උගේ යුනිෆෝම් එක තියෙද්දී කැලණියට ආපු වෙලාවේ යුනිෆෝම් එක තියෙද්දී කැලණියට ආපු වෙලාවේ යුනිෆෝම් එකෙන් එළවත්ත එකෙක් මර්වින් සිල්වා මම තාම නැගිට්ටේ නැහැග හමුදා යුනිෆෝම් එක තියෙද්දි ඉතින් මොකට ද  මම බය බය නැ තාම මට මද කිපුනේ නැහැ,

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum