ශ‍්‍රී ලංකාවේ මත වැඩි වෙයි

Tuesday, January 10, 2012

ශ‍්‍රී ලංකාවේ මත්පැන් අලෙවිය තවදුරටත් ඉහළ යමින් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නිල සංඛ්‍යාලේඛන මෙතෙක් ඉදිරිපත් නොකළත් දැනට ඇති දත්තවලට අනුව 2010 වසර හා සැසඳීමේදී ඉකුත් වසරේදී මත්පැන් අලෙවිය සියයට 7 ත් 8ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ ගිය බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඞී.ජී.එම්.වී. හපුආරච්චි මහතා පෙන්වා දෙන්නේ. යුද ගැටුම් නිමාවීමෙන් පසු උතුරේ හා නැගෙනහිර වෙළෙඳපොළ  විවෘත වීම නීති විරෝධී මත්පැන් අඩුවීම සහ සංචාරක කර්මාන්තයේ වර්ධනය ඊට හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum