බිරිදට කෙටු සැමියෙක්

Thursday, January 12, 2012

ස්වාමිපුරුෂයා විසින් බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් සූරියැවව වල්සපුගල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 47ක් පමණ වන කාන්තාවක්. තියුණු ආයුධයකින් පහරදීමෙන් ඊයේ (ජන 11) දහවල් ඝාතතනය සිදුව ඇතැයි පොලීසිය පවසනවා.

මේ අතර බැණා විසින් සිරුරට ගිනි තැබීමෙන් තුවාල ලබා මඩකලපුව රෝහලේ ප‍්‍රතිකාර ලැබූ කාන්තාවක් ඊයේ මියගියා. ඇගේ වයස අවුරුදු 70ක් පමණ බවයි පොලීසිය පවසන්නේ. ඇගේ බෑණා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum