ති‍්‍රරෝද රථ සඳහා ගාස්තු මීටරය අනිවාර්ය කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කෙරෙනවා. සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පෙන්වා දෙන්නේ සේවාව විධිමත් කිරීම සඳහා එවැන්නක් අත්‍යවශ්‍ය බවයි.
ති‍්‍රරෝද රථ සේවාව විධිමත් කරන බවට මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්ද ‘‘ති‍්‍රරෝද රථයට අභිමන්’’ යන තේමාව යටතේ පොරොන්දු ලබාදී ඇතැයි මෙහිදී සිහිපත් කෙරුණා.
0 comments:
Post a Comment