ජයලත් ජයවර්ධන මන්ත‍්‍රීවරයා එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ගනුදෙනු කළ බව එක්සත් ජාතික පක්‍ෂය සුරැකිමේ ව්‍යාපාරය පවසනවා. එහි සාමාජික දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
ජයලත් ජයවර්ධන මන්ත‍්‍රීවරයා පක්‍ෂය විනාශ කරන බවටද චෝදනා කෙරුණා.
0 comments:
Post a Comment