ව්‍යාපාරකයෙකුට සැර දැමූ හමුදා භටයෙක්

Wednesday, January 18, 2012

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි නිවැසියන්ට තර්ජනය කළේ යැයි යුධ හමුදා නිලධාරියෙකු ඇතුළු දස දෙනකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. එම පිරිස ඊයේ රාත‍්‍රි වාහනයකින් පැමිණ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වි ඇති බවයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වන්නේ. ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් ඊට හේතු වී ඇතැයි සැකකෙරෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum