සිය නිල ගමන් සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදා ගැනිම තව දුරටත් ඉහළ යා හැකි බව අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද මේ බව කියා සිටියේ අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයාගේ වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මෙහිදී සභාවේ ඇති වුයේ තරමක නොසන්සුන්කාරී තත්ත්වයක්.
කෙසේ වෙතත් ප‍්‍රභූවරුන්ගේ ගුවන් ගමන් සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 200 කට අධිකයි.
0 comments:
Post a Comment