කටුනායක මල්ගස්හන්දිය ප‍්‍රදේශයේදී ඊයේ (ජන 13) පස්වරුවේ සිදු වු පිහි ඇනුමකින් වයස අවුරුදු 27 ක් පමණ වන කාන්තාවක් මියගියා. සැකකරු පසුව වස පානය කර තිබෙනවා. මේ වන විට මේ පුද්ගලයා මීගමුව රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි පොලීසිය පවසන්නේ. පේ‍්‍රම සම්බන්ධයක් බිඳ වැටීමෙන් ඇති වූ ආරවුලක් පිහි ඇනුමට හේතු වූ බව විමර්ශනවලින් හෙළි වුණා.
0 comments:
Post a Comment