නැගෙනහිර පළාත් සභාව සදාම් හුසේන්ට ගරු කරයි.

Monday, January 23, 2012

එරාවුර් හී සදාම් හුසේන් ගම්මානයේ නම තවදුරටත් එලෙසම තබාගැනීමට නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. අමාත්‍ය මණ්ඩලය හමුවේ අනාවරණ වුයේ කිසියම් පිරිසක් එම ගම්මානයේ නම වෙනස් කිරීමට උත්සහ කරන බවයි. එහෙත්, සුළි කුණාටුවකින් විනාශ වූ එම ගම්මානය ඉරාන ආධාර යටතේ සංවර්ධනය කෙරුණු බවත් ඊට ගරු කිරීමක් ලෙස එරට එවක ජනාධිපතිවරයා වූ සදාම් හුසේන්ගේ නම ගම්මානයට යෙදූ බවත් අමාත්‍ය මණ්ඩලය හමුවේ ප‍්‍රකාශ කෙරුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum