සිනමා හා ටෙලි නිලියක් වන අනුරුද්ධිකා පාදුක්කගේ දැන් අම්ම කෙනෙක්. කොළඹ ශ‍්‍රීපාලි මණ්ඩපයේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන නාලක විජේවර්ධන දරුවාගේ තාත්තයි. දරුවා ඉපදුනේ ඉකුත් දෙසැම්බර් 19 දා. ඒත් තාම දරුවට නමක් නෑලු. අම්මයි තාත්තයි දෙන්නා ශබ්ද කෝෂ බලමින් නමක් හොයනවලු. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා දරැවාට නමක් යෝජනා කරන්න. ඔබේ යොජනාව Comment එකක් විදිහට සටහන් තබන්න.
0 comments:
Post a Comment