පෞද්ගලික බැංක ගිණුම් අන්තර්ජාලයෙන් කොල්ලකනවලු

Thursday, January 19, 2012

පෞද්ගලික බැංකු කිහිපයක අන්තර්ජාල ගිනුම් පවත්වාගෙන යන්නන්ගේ ගිනුම් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් කි‍්‍රයාත්මක බවට අනතුරු ඇඟවෙනවා. ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පැවසුවේ ගනුදෙනුකරු වෙත යොමු කරන ඊමේල් පණිවුඩයක් හරහා මෙය සිදු කරන බවයි. 
රෝහණ පල්ලියගුරුගේ මහතා වැඩිදුරටත් පැවසුවේ 0112 691 692 දුරකතන අංකය ඔස්සේ මෙවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. එසේම සිය වෙබ් අඩවිය ඔස්සේද පැමිණිලි සටහන් කළ හැකි බවද ඔහු ප‍්‍රකාශ කළා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum