රට පුරා සිදු කෙරෙමින් ඇති ශිෂ්‍ය අරගලයට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ද සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන බව ‘‘අපි ශී‍්‍ර ලාංකිකයෝ ’’ සංවිධානය පවසනවා. ඒ සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එම සංවිධානයේ නියෝජිතයෙකු වන උදුල් පේ‍්‍රමරත්න මහතා පවසන්නේ.
මේ අතර ආණ්ඩුව පවසන්නේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද සම්බන්ධ කර ගනිමින් ශිෂ්‍ය අරගලයක් මුවාවෙන් ත‍්‍රස්තවාදයක් ඇති කිරීමට උත්සහයක් ඇති බවයි. එම චෝදනාව පදනම් විරහිත බව උදුල් පේ‍්‍රමරත්න මහතා අවධාරණය කළා. ශිෂ්‍ය අරගලය කිසිවිටෙකත් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී නොසිටින බවයි ප‍්‍රකාශ කෙරුණේ.
0 comments:
Post a Comment