විභාග ප‍්‍රථිපල නැවත සමීක්ෂණය යනු විභාග දෙපාර්තමේන්තුවට අමතර වියදමක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ නැවත සමීක්ෂණය තුළින් දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ද ලැබෙන බවයි.
පසුගිය වසරේ විභාග ප‍්‍රථිපල නැවත සමීක්ෂණය කිරීම තුළින් ලැබූ ආදායම රුපියල් මිලියන 25 ක්. එහෙත්, එම ප‍්‍රථිපල නැවත සමීක්ෂණය කිරීම සදහා රුපියල් මිලියන 27 ක් වැය වී ඇති බව ඔහු අනාවරණ කළා. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප‍්‍රකාශ කළේ උසස් පෙළ ප‍්‍රථිපල මත සිසුන් විරෝධතාවලට පෙළඹවීමෙන් වළකින ලෙසයි.
0 comments:
Post a Comment