සිරුරෙන් වෙන් කළ අතක්

Tuesday, January 10, 2012

අතක් සිරුරෙන් වෙන් වන පරිදි කෙරුණු පහරදීමකින් කාන්තාවක් ඝාතනය කෙරුණු පුවතක් යක්කලමුල්ල කරාගොඩ ප‍්‍රදේශයේ වාර්තා වනවා. වයස අවුරුදු 67ක් පමණ වන එම කාන්තාව නිවසේ තනිව සිටි අවස්ථාවකදී ඊයේ දහවල් පහරදීම සිදුව ඇති බවයි විමර්ශනවලින් හෙළි වුණේ. සැකකරුවන් කිසිවෙකු මෙතෙක් හඳුනාගෙන නැහැ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum