ප‍්‍රාදේශීය ලේකම් ගේ අනගරැගුම්

Saturday, January 21, 2012

නවගත්තේගම හිටපු ප‍්‍රාදේශීය ලේකම් නුවන් කුමාර මහතා පොලීසිය විසින් අද අත්අඩංගුවට ගැනුනා. වෙලේවැව ප‍්‍රදේශයේදී කාන්තාවක් තනිව ජීවත් වූ නිවසකට අයුතු ලෙස ඇතුළුවීම එ් මහතාට එරෙහි චෝදනාවයි. නවගත්තේගම ප‍්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ඔහු මීට මාසයකට පමණ ඉහතදී වැඩ තහනමට ලක් වුණා. එ් වෙනත් කාන්තාවක් සමග නිල රථයේ ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වීම නිසායි.  වැඩිදුර ප‍්‍රශ්න කිරීම් දැන් සිදු කෙරෙනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum