සිරගෙදරින් ඇලට වැටෙයි

Saturday, January 14, 2012

කඳුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රැඳවූවෙකුගේ සිරුර කුට්ටිගල කව්චිච්ගල ඇලේ තිබී ඊයේ (ජන 13) රාති‍්‍ර සොයා ගැනුනා. දෙමටගොඩ බේස්ලයින් පාරේ පදිංචිකරුවෙකු වන ඔහු වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙක්. චන්ද්‍රිකා වැවට දියනෑමට ගිය අවස්ථාවේ ඔහු අතුරුදන් වී ඇති බවට මුලින් තොරතුරු ලැබී තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum