සංඛ දිනෙක් යුග දිවියට

Thursday, January 12, 2012

සංඛ දිනෙත් යුන දැන් කොයි කාටත් හුරු පුරුදු නමක්.සිරස රූපවාහිනියෙන් සංවිධාන කෙරුණු සුපර් ස්ටාර් වැඩසටහනින් ගායකයෙකු ලෙස රටම දැනගත් ඔහු ඉන් පසුවත් රසික සිත් සනසමින් සිටිනවා.

මේ අතරමෙතෙක් කල් පෙම්වතියක් ලෙස සංඛගේ සිත සනසමින් සිටි ටීනා ෆර්නැන්ඩෝ ඉකුත් දා සංඛගේ මනාලිය උණා. 

විවාහ මංගල උත්සවය පැවැත්වුණේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දීයි











ඡුායාරූප උපුටාගැනීම වෙබ් අඩවියෙනි.



0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum