ගංජා විකුණූ පොලිස් ලොක්කෙක්

Tuesday, January 24, 2012

එරාවුර් පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය පුතා සමග කන්තලේ නගරයේදී ගංජා විකුණමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ ගංජා කිලෝග‍්‍රෑම් 3ක්ද සමගින්. ඔවුන් දෙදෙනා යතුරු පැදියක නැග ගංජා අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගැනුනා. ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ පනස්දහසකට ආසන්න වනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum