බුද්ධ ශාසන අමාත්‍යංශය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනු වෙනුවට එය විනාශ කරමින් සිටින බවට මහා සංඝරත්නයෙන් චෝදනා එල්ල වනවා. සබරගමුව විශ්ව විiාලයේ කුලපති මහාචාර්ය කුඹුරගමුවේ වජිර හිමියන් පැවසුවේ අමාත්‍යංශයේ කි‍්‍රයාකාරීත්වයෙන් එය පැහැදිලිවන බවයි. භික්ෂූනීන් වහන්සේලා වෙනුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීම මෙන්ම භික්ෂුනී ආරාම ලියාපදිංචියද අමාත්‍යංශය විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. එ් පිළිබඳ කොළඹ ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවටක එක්වෙමින් කුඹුරුගමුවේ වජිර හිමියන් මෙම අදහස් පළ කළා.
0 comments:
Post a Comment