අල්ලස්ගත් ප‍්‍රාදේශීය සභා සභාපති කොටුවෙයි

Friday, February 03, 2012

මහනුවර පහතහේවාහැට ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.එස්.බී. රාජනායක මහතා අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන සභාවේ නිළධාරීන් විසින් අද අත්අඩංගුවට ගැනුණා. ඒ, මාළු ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලසක් ලෙස රුපියල් 25,000 ක් ලබාගැනීමේ දීයි. එලෙස අල්ලසක් ලබාගෙන ඇත්තේ පහතහේවාහැට ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව මාළු වෙළදාම් කිරීමට අවසර දීමට බව විමර්ශනවලින් හෙළිවුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum