ජනාධිපතිවරයාට සහාය පළ කරමින් පෑලියගොඩ නගරයේ අද පෙරවරුවේ සවි කළ ප‍්‍රචාරක පුවරුවක් පැය කිහිපයක් තුළ ඉවත්කර තිබෙනවා. මෙම පුවරුව සවිකර ඇත්තේ කැලණිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක මර්වින් සිල්වා අමාත්‍යවරයාට විරෝධය පළ කරන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් කණ්ඩායමයි. එබැවින් මෙම ප‍්‍රචාරක පුවරුවේ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ රුව ඇතුළත්ව තිබී නැහැ. කෙසේ වෙතත් එම පක්ෂයේ දිස්ති‍්‍රක් නායක බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම ආරක්ෂක ලේකම්වරයාගේ රුවද මෙම ප‍්‍රචාරක පුවරුවේ ඇතුළත්ව තිබුණා.
0 comments:
Post a Comment