අනියම් මිනීමැරුමකට වරදකරු වූ චීන ජාතිකයෙකුට පානදුර මහාධිකරණය විසින් වසර 18 ක බරපතල වැඩසහිත සිරදඩුවමක් සහ රුපියල් 13,500 ක දඩයක් ඊයේ (පෙබ 03) නියම කෙරුණා. මාෂල් අවුන්සාන් නම් එම චීන ජාතිකයා චෝදනා ලැබ සිටියේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් පිහියකින් ඇන ඝාතනය කළ බවටයි. පිළියන්දල ප‍්‍රදේශයේ ඉකුත් 2007 වසරේ දී ඝාතනය සිදුවුණා.
0 comments:
Post a Comment