සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමටයි මේ දිනවල ශ්‍රී ලංකාවේම උනන්දුව. එත් අනිත් හැමෝටම වඩා පියුමි පුරසිංහට අවුරුද්ද ජයයි. පහුගිය දිනක (මාර්තු 24) ඇගේ විවාහ ගිවිසගැනීම සිදුවුණා. ඇගේ සහකරු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන රෙමී රාජ්ලාල්. ඔවුන්ගේ විවාහ උත්සවය ලබන වසරේ මාර්තු 24 දා සිදුකෙරෙනවා.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
0 comments:
Post a Comment