ශ‍්‍රී ලංකාවේ ආරක්ෂිත ජල ජීවියෙකු වන කොරල්, අපනයනය කිරීමේ ජාවාරමකට නීතියෙන්ද පහසුකම් සැපයීමට උත්සහ ගැනෙමින් තිබෙනවා. ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශය විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස 02 වැනිදා 1730 / 14 යන අංකය යටතේ නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය ඊට පළමු ඉගියයි. එම නිවේදනය ජනවහරයේ කියවෙන පරිදි නංගි පෙන්නා අක්කා දීමක් යැයි නීතිවේදීන් පවසනවා. මේ බව වාර්තා කළේ NETH NEWS විසින්.
0 comments:
Post a Comment