මාතර ප්රදේශයේ ගණිකාවක් විසින් ඒ අවට ප්රදේශවල පුද්ගලයන් තුන්දෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇතැයි වාර්තා වනවා. මේ පිලිබඳ පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ලිංගික අවයව හානිවලට ලක්වූවන් මාතර මහරෝහලේ ප්රතිකාරන් ලබනවා.
මේ අතර බිරිද විසින් පුද්ගලයෙකුගේ ලිංගික අවයවය වෙන්වන තෙක්ම සපා කෑ පුවතක් මීට දින කිහිපයකට පෙර මාතරින්ම වාර්තා වුණා. උක්ත පුද්ගලයන්ගේ ලිංගික අවයව වලට හානි කර ඇත්තේ ද ඇයම දැයි වැක කෙරෙනවා.
0 comments:
Post a Comment