ගර්භණී කාන්තාවකට ලිංගික අතවරයක් කළේ යැයි සැකපිට භික්ෂුන් වහන්සේ නමක් වලස්මුල්ල පොලීසිය විසින් ඊයේ (ජුනි 03) අත්අඩංගුවට ගැනුණා. වයස අවුරුදු 17 ක් පමණ වන උන්වහන්සේ මාතර තල්පාවිල ප‍්‍රදේශයේ පිරිවෙනක වැඩ විසූ අයෙක්. අතවරයට ලක්වූ බව කියන කාන්තාව වලස්මුල්ල ඕලූආර ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් පමණ වන තැනැත්තියක් වනවා. සැකකාර භික්ෂුන් වහන්සේ ඇගේ නිවසට පැමිණ ඇත්තේ ඇය තනිවම සිටි අවස්ථාවක පුණ්‍යාධාර එකතු කිරීමේ මුවාවෙන්.
0 comments:
Post a Comment