බිම් මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් හි වැඩවර්ජන හා වෙනත් වෘත්තීය කි‍්‍රයාමාර්ග ඩෙංගු මර්දනයට බාධාවක් වී ඇතැයි රජයේ සහකාර කීට විද්‍යාඥයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් නජිත සුමනසේන මහතා පැවසුවේ බිම් මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කෙරෙන වාර්තා දෝෂ සහිත වීමට ද , වැඩවර්ජන හා වෘත්තීය කි‍්‍රයාමාර්ග හේතු වන බවයි. එබැවින් ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනට ප්‍රසිද්ධ කර ඇති වාර්තා සියයට සියයක් නිවැරදි නොවන බවද නජිත සුමනසේන මහතා පැවසුවා.
0 comments:
Post a Comment