ශ්රී ලාංකිකයන් බවට සැකකරන සරණාගතයින් 39 දෙනෙකු රැුගත් තවත් යාත්රාවක් ඔස්ටේ්රලියාවේ ක්රිස්මස් දූපතට සමීප වී තිබෙනවා. ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ ”සංජන පුතා” ලෙස එම යාත්රාවේ නම ස`දහන් වන බවයි. එම යාත්රාව ප්රමාණයෙන් කුඩා එකක් බවද ධීවර කටයුතු ස`දහා යොදා ගැනෙන්නක් බවද ඇතැම් වාර්තාවල ස`දහන් වනවා. ඔස්ටේ්රලියාවේ ”ද ටෙලිග්රාෆ් ” වෙබ් අඩවිය පවසන්නේ යාත්රාවේ සිටින පිරිස් ක්රිස්මස් දූපතේ සිටින වෙරළාරක්ෂකයන් සමග සිනහසෙමින් දෑත් වනන බවයි. ක්රිස්මස් දූපතට ගොඩ බැසීමෙන් පසු වෙරළාරක්ෂකයන් විසින් ඔවුන් වෙනත් ස්ථානයකට රැගෙන යනු ඇතැයිද එම වෙබ් අඩවිය පවසනවා.
0 comments:
Post a Comment