තුර්කියට අයත් තවත් ප්රහාරක යානා හයක් සිරියානු ගුවන් කලාපය සමීපයට පැමිණ තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ අවස්ථා තුනකදී ඒවා සිරියානු ගුවන් කලාපය සමීපයට පැමිණ තිබෙන බවයි. සිරියාව සහ තුර්කිය අතර මේ දිනවල මතභේද උග්ර වී තිබෙනවා. සිරියානු ගුවන් කලාපයට ඇතුළු වූ තුර්කි ප්රහාරක යානයක් සිරියානු හමුදා විසින් වෙඩි තබා බිම හෙලීම හේතුවයි. ඒ සම්බන්ධයෙන් නෝටෝ සංවිධානයේද අවදානයට යොමු කිරීමට තුර්කිය කටයුතු කර තිබෙනවා.
0 comments:
Post a Comment