ධර්ම දේශනයක් සදහා ඊයේ (ජුලි 01)සවස පෝද්දල ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ පහරදීමකට ලක් වූ බවට පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ අනුගාමිකයන් 4 දෙනෙකු ගාල්ල පොලීසිට පැමිණිලි කර තිබෙනවා. භික්ෂුන් වහන්සේ 12 නමක් සහ ගිහියන් 20 දෙනෙකු පමණ පහරදීමට සම්බන්ධ වූ බවයි ඒවායේ පැමිණිල්ලේ සදහන් වන්නේ.ඩිජිටල් කැමරා තුනක් පැහැර ගැනුණු බවද පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ජිප් රථයට අලාභ කෙරුණු බවද සදහන් වනවා. පහරදීම සිදුවුයේ පෝද්දලදී වුවත් ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කරනු ලැබුවේ පෝද්දල පැවති නොසන්සුන්තාව නිසා බවද සදහන්.
0 comments:
Post a Comment