පුද්ලයන් දෙදෙනෙකු විසින් ලිංගිකව අපයෝජ නයට ලක්කිරීමෙන් පසු කසළ ඇළකට දමා ඝාතනය කෙරුණු ක්‍රිෂ්ණා කුමාරී දූෂාන්තනී දැරියගේ අවමංගල්‍යයට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා. සත් හැවිරිදි ඇගේ දේහය මේ වන විට තැන්පත් කර තිබෙන්නේ කිරුපන ඇය ජීවත් වූ නිවසේයි. අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා.
0 comments:
Post a Comment