කොන්කී‍්‍රට් කණු මතින් මහමාර්ග 3ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශ කළේ කඩවත සිට කොළඹ දක්වාත්, කොළඹ කොටුවේ සිට කොට්ටාව දක්වාත්, කොළඹ කොටුවේ සිට පෑලියගොඩ දක්වාත් එම මාර්ගය ඉදිකෙරෙන බවයි. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.
0 comments:
Post a Comment