පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පිට පිටම දෙවැනි දිනටත් අද උද්ඝෝෂණයේ නිරත වුණා. ඒ, පේරාදෙණිය ගලහා හන්දියේදීයි. නවක වදය ලබා දුන් බවට චෝදනා කරමින් සිසුන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයි ඔවුන් චෝදනා කළා. ඔවුන් කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයට පිවිසිම වැලැක්විම සඳහා පොලිසිය විසින් මාර්ග බාධක යොදා තිබු බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. එම මාර්ග බාධකයක් පෙරලීමෙන් එක් සිසුවෙකු තුවාල ලැබුවා.
0 comments:
Post a Comment