රටට සහන කැපුණත් ජාවාරම්කරුවන්ට තව තවත් සහන.

Saturday, April 07, 2012

වාහන ආනයන වැනි බදු ඉහළ නංවමින් සාමාන්‍ය පුරවැසියන්ට හිමි සහන සීමා කෙරුණද ඇතැම් ජාවාරම් සඳහා තවදුරටත් බදු සහන හිමිව තිබෙනවා. කොතලහිඹුටු ජාවාරම ඊට උදාහරණයක්. NETH NEWS අද උදෑසන ඒ බව අනාවරණ කළා.




0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum