මැනිං වෙළදපොළ රැක ගැනීමට එජාප ය වීදි බසී

Friday, December 23, 2011

කොළඹ මැනිං වෙළදපළ පෑලියගොඩට ගෙන යාමට විරෝධය පළකරමින් මහජන උද්ඝෝෂණ මෙහෙයවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. බස්නාහිර පළාත් සභාවේ  මන්ත‍්‍රිවරයෙකු වන මුජබර් රහුමාන් මහතා පැවසුවේ මැනිං වෙළදපළ පෑලියගොඩට කෙන යෑම කොළඹ නගර වැසියන් ඉන් පළවා හැරීමට දරන උත්සාහයේ තවත් අවස්ථාවක් බවයි. එය වළක්වාලීම සදහා කොළඹ මහ නගර සභවේ ද සහය ලබාගන්නා බව ප‍්‍රකාශ කෙරුණා. කොළඹ මහ නගර සභාවේ බලය හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.     

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum