WHO WANTS TO BE A 10 MILLIONAIRE

Friday, December 23, 2011

අල්කයිඩා සංවිධානයට මුදල් සපයන බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා තොරතුරු ලබාදෙන්නෙකුට ඩොලර් මිලියන 10 ක් ත්‍යාගයක් ලෙස පිරිනමන බව අමරිකාව පවසනවා. යාසීන් අල් සුරී නම් එම පුද්ගලයා සිරියානු ජාතිකයෙකු බවයි අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ. ඉරානයේ ජීවත්වන ඔහු එරට ආණ්ඩුවෙන් ද සහය ලබන බව අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum