රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් 06 දෙනකුගේ ශිෂ්‍ය භාවය වසර 02 කට අත්හිටුවා තිබෙනවා. උපකුලපති මහාචාර්ය කේ.ඒ.නන්දසේන මහතා ප‍්‍රකාශ කළේ මෙම තීරණය සිසුන් 06 දෙනා වෙත ලිඛිතව දැනුම් දුන් බවයි. උපකුලපතිවරයා සහ ලේඛකාධිකාරිවරයා සාලියපුර වෛද්‍ය පීඨයේ දි බලහත්කාරයෙන් රඳවා ගැනීම ඔවුන්ට එල්ලවී ඇති චෝදනාව වනවා.
මේ අතර රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා. දිගින් දිගටම සිදු වූ ශිෂ්‍ය උද්ඝෝෂණ ඊට හේතුවයි.
0 comments:
Post a Comment